කිසිදු අයුරකින් අවහිරතා රහිත
මූලික තත්වයෙන්ම පවතින
මනා ක්‍රියාකාරීත්වයෙන් යුතු
හදවත විකිණීමට
සියලු පැරණි දෝෂ සමනය කර ඇත
වේදනා සංවේදී උපාංග ගැල්වූ
ඉතා හොදින් පාලනය කල හැකි
උසස් ගනයේ හදවත විකිණීමට
හුවමාරු සලකා බලන අතර
වේදනා නාශක උපාංග පවතින නිසාත්
ඉතා ඉහළ මිළක් අපේක්ෂා කරමි
විශේෂ දීමනා කවරේදයත්
පණැති පංචස්කන්දයක් නොමිලේ
බලාගත් වනම බලා සිටින බවට
වගකීමක් සහිතයි
බලාපොරොත්තු වලින් පමණක් බල ගැන්වේ
self start නොමැත
වැඩිම ලංසුවට හදවත පැවරේ.
අපුරුයි පද ටික!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅහ්... කැමති දේවල් දාන්නත් තහංචි දාන්න එපා... හිතේ එකක් තියන් තව එකක් දාන කෙනෙක් නොවන බැවින් එවා වෙනස් කිරිමට අකමැත්තෙමි. ලොල් හි හිහ් හිහ්
ReplyDeletemawa aduranawada dan na bola malli???
ReplyDeletedannawa dannawa... danagath pinisama mage adahas walata nawathiime titha thiwiya yuthuda.?
ReplyDeleteapoi na.. hih hih..
ReplyDeleteha haaa...
ReplyDeletefun timee