Saturday, August 21, 2010
විභාගේ නිසයි මිතුරනි..
ඇයි වදේ..... ඉස්සර කියනවා 'පුතේ පාඩම් කරන්න... පාඩම් කරන්න අයියෝ පාඩම් කරන්න' කියලා... දැන් කියනව 'ඔච්චර පාඩම් කරන්න එපා පුතේ රෙස්ට් කරන්නලු' මල් තියෙනකන් දරා ගැනීමෙ ශක්තිය ගැන ගෙදර අය දන්නවයෙ... හික්ස්...ඇස් 2ක් ටීක් වෙලා තියෙනකොට හිතන්නේ ලෙඩ වෙලා කියලා.. ඉස්සර ගස් වටේ දුවපු මම දැන් ඕන් සෑර් ල පස්සෙ පොත් උස්සන් දුවනවලු.කාටදෝ කියනො ඇහුපි..ඒත් ඉතින් මේ විභාගෙ ඉවරයක් කරගත්තම අම්මප යනව හොද හෝටලේක මාසෙකට විතර නවතින්න... රෙස්ට් කොරලා බෑ.... මොකක්ද නේ ශපාන් එකට වාඩි වෙල ගිරව වගෙ එක පරක් කියෙව්ව.තව පාරක් කියෙව්ව.. ආයෙත් පාරක් කියෙව්ව.. ගින්දර වගෙ... ඔන්න ගඩොල් ලොරියක් බාන්න කිව්වනන් තමයි මල් වගෙ ලමයින්ට ලෙඩ ගහන්න ඕනෙ..ටිකක් දිගට කෙලුවෙ වැඩිය මූනු පොතේ වඩින්න බැරි වෙන හින්ඩා... විභාගෙ කරන උන් හරියට විභගෙ කරපල්ලා.. ගංජ ගහපන්, වටෙන්න බීපන් .. අපි වගේ.. ඒත් ඒවගෙන් ගැම්ම අරන් වැඩ කරපල්ලා.... ... පව් බන් අහිංසක අම්මා තාත්තා...එයාලගෙ බලාපොරොත්තු හින්ද නෙමේයිනෙ බං... අපේම හොදට... ඔය කිව්වට මම ගෙදර අය එක්ක හුගාක් කල් ඉදන් මළ... ඒත් බුලට් එකක් වෙන්න ට්‍රයි කරපල්ලා... විභාගෙට සුබ පතපල්ලා....
Subscribe to:
Post Comments (Atom)
ඔන්න සුබ පැතුවා... හිකිස්... අපෙ සිංහා බ්ලොග් අවකාශයට සාදරයෙන් පිලි ගන්නවා බෝල දේශාන්ව.. :ප් :ප් :ප්
ReplyDelete